Thursday, December 25, 2014

මේකෙදි මුලින්ම කරන්න ඕන දෙයක් තමයි Sound Cloud ඵකේ ගිණුමක් හදා ගන්න ඵක මෙතනින් ගිහින් මුලින්ම ගිණුම හදා ගන්න. ඊට පස්සේ ඔයා Auto Play වෙන්න දාන්න හිතන් ඉන්න සිංදු ටික Sound Cloud ඵකට Upload  කරන්න.



ඊට පස්සේ මෙතනින් ගිහින් පහත රෑප සටහන් වල තියෙන පියවර අනුගමනය කරන්න.

පියවර.1  (මෙම රෑප ස‍ටහනේ තියෙන පරිදි ඔබ කැමති PLAYER ඵකක් තෝර ගන්න)

පියවර.2 (මෙහි පලමු තීරැවේ ඔබ යෙදූ සිංදුවේ නම සදහන් කරන්න. දෙවැනි තීරැවේ Sound Cloud ඵකට Upload කරපු සිංදුවේ ලින්ක ඵක ඇතුලත් කර Next කරන්න)
පියවර.3 (මෙම රෑප ස‍ටහනේ තියෙන පරිදි Auto Play කියන තැනට Tic ඵකක් යොදා Next කරන්න  . අනෙකුත් සැකසුම් ඔබ කැමති අයුරින් වෙනස් කර ගන්න )

පියවර.4 (ඉන් පසුව ඵන මේ කෝඩ් ඵක කොපි කරගෙන  Layout > Add A Gadget > HTML/Java Script ඵකක් අරගෙන Past කර save කර ගන්න.


 

දැන් වැ‍ඩේ ඉවරයි. අලුත් ලිපියකින් හමුවෙමු

Facebook Comments
0 Blogger Comments
 
DMCA.com Protection Status