Thursday, October 23, 2014

        ජංගම දුරකතනයක් මිල දී ගැනීමේදී සැලකිලිමත් විය ‍යුතු කරුනු කිහිපයක්

  •  එය විඳුලි සන්දේශන නියාමන කොමිසමේ ලියාපදිංචි වී තිබේදැයි බැලිය යුතුය. ඒ සඳහා Imei හිස්තැනක් මිලදී ගන්න යන දුරකතනයේ ඉමි අංකය Type කර 1909ට පණිවිඩයක් යවන්න. ඒමගින් එම දුරකතනය විදුලි සංදේශන නියාමන කොමිසමේ ලියාපදිංචි වී ඇත්දැයි බලාගත හැකිය.
  • Samsung දුරකතනයක් නම්
          *#1234#මඟින්ද
  • Nokia දුරකතනයක් නම්
          *#0000# මඟින්ද ෆෝන් එක ඔරිජිනල්ද ඩුබ්ලිකේට්ද යන වග බලා ගත හැකිය.



        Samsung දුරකතන වලට අදාල තවත් CODE'S කිහිපයක්..
  1. *#06# Imei
  2. *#0*# LCD Test
  3. *#1234# Version
  4. *#12580*369# Main Version
  5. *#0228# Battery Status
  6. *#0011# Service Mode
  7. *#0283# Loop Back Test
  8. *#0808# USB Setting
  9. *#9090# Service Mode
  10. *#1111#  Service Mode - Software version (අලුත් Post එකකින් නැවත හමුවෙමු)
Facebook Comments
0 Blogger Comments
 
DMCA.com Protection Status