Monday, October 20, 2014

සමහර විට මේ ගැන දන්න අය ඇති. ඒත් නොදන්න අයට දැන ගන්න ඕන නිසා මට මේක දාන්න හිතුනා මමත් මේක දැනගෙන අවුරුදු දෙකක් විතර වෙනවා.




මුලින්ම අපි ඩොන්ගල් එකේ ඉමි අංකය හොයා ගන්න ඕන ඔය උඩ තියෙන පිංතූරේ රතු පාටින් මාක් කරලා තියෙන එක ඊට පස්සෙ Internet Connect වෙලා Web Browser එක Open කරලා ඒකේ Addressbar එකේ http:/www.bb5.at/huawei.php?imei=ඔයාගෙ ඩොන්ගල් එකේ Imei අංකය Type කරලා Enter කරන්න ඊට පස්සෙ Load වෙන Page එකේ ඩොන්ගල් එකේ UN LOCK CODE එක තියෙනවා දැන්  වෙන සිම් එකක් දාලා Internet Connect වෙන්න Try කරන්න එතකොට එන Error Message
 එකේ ඩොන්ගල් එක අන්ලොක් කරන Code එක ඉල්ලයි එතකොට අර ආපු UN LOCK CODE එක එතනට දෙන්න. දැන් වැඩේ හරි ඩොන්ගල් එක UN LOCK.
 අලුත් Post එකකින් නැවත හමුවෙමු.


සමහර DONGAL  මේ විදියට
UN LOCK කරන්න බෑ කියලා කියපු නිසා මම ඵ්ක‍ට පොඩි සොෆ්ට්වෙයා ඵකක් දෙන්නමි ඵ්ක මෙතනින් ගිහින් බා ගත කර ගන්න ( 1.5MB)
මේ  සොෆ්ට්වෙයා ඵකෙන් මම DONGAL දෙක තුනක් UN LOCK කරලා තියෙනවා.











අළුත් ලිපි
Newer Post
පැරනි ලිපි
මෙය මුල්ම ලිපියයි.
Facebook Comments
5 Blogger Comments
 
DMCA.com Protection Status