Monday, October 27, 2014




http://tsu.co/Nilanka1 මේකත් ෆේස්බුක් වගේ සයිට් එකක් වෙනසකට තියෙන්නේ මෙයාලා හම්බ කරන
සල්ලි වලින් 90%ක් මේකේ පරිශීලකයන්ට දෙනවලු. ඔය උඩ තියෙන ලින්ක් එකෙන් ගිහින් Account එකක් හදාගන්න කෝකටත් කියලා.හැබැයි ඉස්සල්ලා ආපු කනට වඩා පස්සේ ආපු අඟ ලොකුකර ගන්න එපා.


මේකේ Mobile App එක ඕනනම් පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන් මෙතනින් ගන්න බලන්නකෝ මේකත් පාවිච්චි කරලා හොඳද කියලා.

Nokia x,xl ෆෝන් පාවිච්චි කරන අය ඉන්නවනම් මෙතනින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

Iphone පාවිච්චි කරන අය ඉන්නවනම් මෙතනින් ගිහින් ඩවුන්ලෝඩ් කර ගන්න 
Facebook Comments
0 Blogger Comments
 
DMCA.com Protection Status