Tuesday, February 24, 2015

                             
                     DOWNLOAD

                     ඔයා දන්නේ නෑ ඔයා ගැනම මං හිතන ත‍රම්
                     ඔයා දන්නේ නෑ ඔයාව මගේ හිත හොයන තරම්
                     හිතා ගන්න බෑ මගේ හිතට ඔබ දැනෙනෙ තරම්
                     කියා ගන්න බෑ ඔයාට ඇති ආදරේ තරම්
                     කියා ගන්න බෑ ඔයාට ඇති ආදරේ තරම්

                     ඔබ සොයා එන්න හිත හැම මොහොතෙම වද දෙනවා
                     අපි අපේ වෙලා ඉන්නට හිත හීන දකිනවා
                     ඔය සිනහව හැම මොහොතෙම මට සිහි වෙනවා
                     තව එක සැරයක් තව එක සැරයක්
                     මට දකින්න ආස හිතෙනවා
                     දකින්න ආස හිතෙනවා

                     මට වගේඔයාටත් මාව මතක් වෙනවාද
                     එක බැල්මෙන් මට වගේ ආදර්‍යක් දැනුනාද
                     මගේ හිතට වෙලා හැමදාම මෙහෙම ඉන්නවාද
                     තව එක සැරයක් තව එක සැරයක්
                     මට දකින්න වත් එනවාද දකින්න එනවාද

                     ඔයා දන්නේ නෑ ඔයා ගැනම මං...//


Facebook Comments
0 Blogger Comments
 
DMCA.com Protection Status