Thursday, May 7, 2015

1. Dialog

*සිම් එක කාගෙද - #132# 
* තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1# 

*ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
 *ගිණුමේ ශේෂය - *#456# 
*අමතර අවශ්‍යතා - #107#
 *සම්බන්දතාවය ගැන විස්තර #678#
 *ණයක් ගන්න - #356#
 *කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න
 *එස් එම් එස් ඩයිවරට් කරන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
 *Star Points බලාගන්න - #141#
 *Call Waiting Activate කරන්න - *#43# *Missed call Alert Active කරගන්න - **62*0777012012#
 *Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න ) KBB<SPACE>පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න පෙරගෙවුම් වයිෆයි පැය 2 - WIFI<space>50 පැය 4 -WIFI<space>100 පැය 12 - WIFI<space>200 පැය 20 WIFI<space>400 පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න


 2.Mobitel

 * සිම් එක ගැන විස්තර - #132#
 * ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#
 * ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
 * ණයක් ගැනීමට - #247#
 * ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
 * GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
 * M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න
 * Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න. දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )

 3.Hutch

 * සිම් එක ගැන විස්තර #132#
 * ගිණුමේ ශේෂය *344# 
* Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
 * Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න
 * Sms Free Hutch to Hutch පැකේජය *222# Etisalat * සිම් එකේ විස්තර දැනගැනීමට #132# *ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න *ගිණුමේ ශේෂය දැන ගැනීමට #134# *Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න *Call A tune සදහා *359 අමතන්න *සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න *mobile broadband දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29 දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49 මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න

 4.Etisalat Service - #111#


 5.Air Tel

 * සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හෝ *140*6570# * ගිණුමේ ශේෂය දැන ගැනීමට *555# * ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#
 * GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න 
 පසුගෙවුම් සබදතා සදහා
 * Outstanding balance - *555*1# 
* Unbilled balance - *555*2#
* Bill Summery -*555*3#
 * Payment Status - *555*4#   
උපු‍ටා ගන්නා ලදී..



Facebook Comments
0 Blogger Comments
 
DMCA.com Protection Status