Monday, March 2, 2015








ෆේස්බුක් යන කාටත් වැදගත් ලිපියක් තමයි E-නිම්නය තුලින් අද ඔයාලට කියා දෙන්න යන්නේ ෆේස්බුක් එකට ලගදි සෙට් වුන අයට මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. ෆේස් බුක් එකට ආපු අලුත ඉතින් දකින දකින අයට දිගට හරහට Friend Request යවනවනේ මෙහෙම Request යවන අය Request එක Accept නොකලොත් අපේ Friend Request Block වෙනවා ටික කාලෙකට. ෆේස්බුක් ගිණුම පරන වෙන්න පරන වෙන්න අපි Request යැවුවේ කාටද කියලා අපිට කොහොමත්ම මතක නෑනේ ඉතින් මම මේ පහල දාලා තියෙන ලින්ක් එකෙන් ගියහම අපිට බලා ගන්න පුලුවන් අපි Request යවපු යාලුවෝ කවුද කියලා ඉතින් මෙහෙම බලා ගත්තම අපිට පුලුවන් අපේ Request එක Accept නොකරපු අයට යවපු Request එක Cansal කරලා දාන්න. කරලම බලන්නකෝ.

https://apps.facebook.com/friendrequests




 
Facebook Comments
0 Blogger Comments
 
DMCA.com Protection Status