Monday, March 9, 2015









කට්ටිය දන්නවද Windows 7 වල pen drive එකක් විදිහට DVD write කරන්න පුලුවන් කියලා? මෙහෙම write කරොත් අපිට ඕනෙ වෙලාවක අපේ DATA, DVDඑකේ තියෙද්දිම EDIT කරන්න පුලුවන්. ඕනෙනම් තියෙන DATA delete කරන්න, අලුත් DATA  ඵකතු කරන්න වුනත් පුලුවන්, Pen drive එකක් වගේම. ඒ උනාට මේ DVD එක read, write කරන්න පුලුවන් Windows xp, Vista, 7 වල විතරයි සමහර විට Windows 8 වලත් පුල්වන් ඇති. ඵ්ගැන මම හරිය‍ටම දන්නේ නෑ . මම Windows 8 USE කරලා නැති නිසා. මේ විදියට කරලම බලන්නකෝ.

1. හිස් DVD එක writer එකට දාල autorun එනකල් ඉන්න.
2. දැන් Burn files to disk using Windows explorer තෝරන්න.
3. Disk එකට කැමති නමක් දෙන්න.
4. "Like a USB flash drive" option එක තෝරල Next කරන්න.
5. දැන් "Formatting..." message එක එයි. Format උනාට පස්සෙ අපේ DVD එක pen drive එකක් වගේ වැඩ කරනවා.
6. දැන් pen එකකට data copy කරනව වගේ DVD එකට data copy කරන්නයි තියෙන්නෙ.


මේ ගැන ඔයාලගෙ අදහස් Facebook Fanpage එ‍කට ඇවිත් කියන්න පුළුවන්...!



Facebook Comments
2 Blogger Comments
 
DMCA.com Protection Status