Tuesday, January 27, 2015



අපි ආදරය කරන අය,ඔබේ දරුවන් හෝ සේවා කාලය තුලදී සේවකයන් යන එන තැන් පිළිබද
ඔබත් දැන ගන්න, සැලකිලිමත් වන්න, ඔවුන්ගේ ආ‍රක්ෂාව තහවරු කර තබන්න, අපි ආදරය කරන අයගේ රැකියාවේ ස්වභාවය නිසා හෝ ඔවුන්ගේ වැඩිපුර ගමන් බිමන් නිසා හෝ වෙන හේතූන් මත හෝ අපි ඒ අයගේ ආරක්ෂාව ගැන නිතරම හිතන්න පුරුදුවෙලා තියෙනවා ඒ අය කොහේ ඉන්නවද කියලා විශේෂයෙන් සිහියට නැඟෙනවා....මේක සාමාන්‍ය දෙයක්..ඒත් මේ නිසාම අපිට මානසිකව වුනත් සහනයක් , නිදහසක් නැතිවන අවස්ථා අපමනයි. ඒ කොහොම වුනත් දැන් අපිට අපේ ආදරය ලබන්නත්, සිටින තැන අපේම ජංගම ඳුරකතනය හරහා ඉතා පහසුවෙන්, තප්පර ගනණාවකින් සොයා බැලීමට පුලුවන්. ඔවුන්ගේ කටයුතු නිදහසේ සිඳු වන අතර ඔබට ඔවුන් ඉන්නා තැන් ගැන දැනුවත් වී ඔබේ මානසික සහනය සලසා ගන්න දැන් හැකියි.

මේ සඳහා ඔබට ඔබේ ඩයලොග් ජංගම ඳුරකතනයෙන්
REG (හිස්තැනක්) OK ලෙස සඳහන් කර 77100 SMS කර සේවාව හා සම්බන්ධ විය හැකියි.

වැඩි විස්‍තර 0775 74 66 11 මඟින් හෝ 0773 128700 අමතා ලබා ගත හැකියි.


                              .........උපුටා ගැනීමකි..........
Facebook Comments
1 Blogger Comments
 
DMCA.com Protection Status