Sunday, January 11, 2015

1. මේකෙදි මුලින්ම කරන්න ඕන දෙයක් තමයි Iroot කියන Software ඵක පරිඝණකයට ස්ථාපනය කර ගැනීමයි. ඵය මෙතනින් ගිහින් බා ගත කර ගන්න.



2. ඔයාගේ Phone එකට අදාල USB drivers install කරගන්න. සමහර Phone වලට නම් Drivers Auto අරගන්නවා.

ඔයාගේ  Phone එකේ USB drivers නැත්නම් මෙතනින්  ගිහින් මේ Software ඵක පරිඝණකයට ස්ථාපනය කරගන්න. ඵතකොට drivers install වෙයි.

3. ඊට පස්සේ ඔයාගේ phone ඵකේ Settings  වලට ගිහින් USB debugging enable කරගන්න.
Settings > Developer Options > USB debugging (enable)




4. Iroot software එක Run කර ගන්න.

5. Phone ඵක පරිඝණකයට  සම්බන්ධ කරන්න.

6. Phone එකේ drivers හරියට install වෙලානම් ඔයාගේ Phone ඵක Iroot software එක මගින් හදුනා ගනී.

7. ඊට පස්සේ  ROOT කියලා button ඵකක් ඵයි. ඵම button ඵක ඔබන්න. පසුව මේ රෑපයේ තියෙන පරිදි ටික වේලාවක් පවතී.

8. ඊට පස්සේ ඔයාගේ Phone ඵක Auto Reboot වෙයි. දැන් ඉතින් Phone ඵක Root වෙලා ඉවරයි. ඕනනම් ආයෙත් Un Root කරන්න වුනත් පුලුවන්
Facebook Comments
1 Blogger Comments
 
DMCA.com Protection Status