Monday, February 23, 2015



 1.මුලින්ම පහල තියෙන ඩවුන්ලෝඩ් බටන් ඵකෙන් ගිහින් සොෆ්ට්වෙයා ඵක අර  ගන්න



2.සොෆ්ට්වෙයා ඵක පරිගණකයට ස්ථපානය කර RUN කර ගන්න


3.පහත පින්තූරේ තියෙන පරිදි විස්තර වෙනස් කිරීමට අවශ්‍ය MP3 සියල්ල සොෆ්ට්වෙයා ඵක තුලට ඩ්‍රැක් ඩ්‍රොප් කර ගන්න.(ඇද දමන්න) පසුව රතු පාටින් HILIGHT කර තිබෙන ස්ථාන වලට ඔබ කැමති විස්තරයක් ලබාදී SAVE TAG කරන්න (Ctrl+S)



                                    
අලුත් ලිපියකින් නැවත හමුවෙමු................!

Facebook Comments
0 Blogger Comments
 
DMCA.com Protection Status