Wednesday, February 11, 2015

1. මේකෙදි නම් ඉතින් මහ වැඩක් කරන්න නෑ කරන්න තියෙන්නේ මෙචිචරයි. මුලින්ම මෙතන තියෙන Download බටන් ඵකෙන් ගිහින් crack ඵක ගන්න.
2. දැන් මෙි පිංතූරේ තියෙන විදියට crack file ඵක open කර ගන්න.

 

3. ඊට පස්සේ පහල පින්තූරේ තියෙන පරිදි install-w7ldr file ඵක click කරන්න.

 



4. ඊට පස්සේ මේ විදියට crack ඵක instrall වෙයි.


 

 5. ටික වෙලාවකින් crack ඵක instral වෙලා කියලා පොඩි මැසේඡ් ඵකක් ඵයි බටන් ඵකක් ඔබන්න කියලා. ඔයා කැමති බටන් ඵකක් fresh කරන්න ඊට පස්සේ computer ඵක Restart වෙයි. computer ඵක ඔන් වුනාට පස්සේ බලන්න windows 7 ඇක්ටිවේටි වෙලා නේද කියලා.

 

                                            අලුත් ලිපියකින් හමුවෙමු
Facebook Comments
0 Blogger Comments
 
DMCA.com Protection Status