Wednesday, December 17, 2014

මෙම සොෆ්ට්වෙයා දෙක win xp සිට win7 දක්වා සහය දක්වනවා. සමහර විට win8 වලටත් වැඩ කරනවා ඇති මම ඵ් ගැන හරියට දන්නේ නෑ  මම පාවිච්චි කරන්නේ win7 නිසා. මෙම සොෆ්ට්වෙයා දෙක පහලින් ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්.


1.සිංහල ලින්ක් කියන සොෆ්ට්වෙයා ඵක  මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න.
2.KEYREP ලින්ක් කියන සොෆ්ට්වෙයා ඵක  මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න


Facebook Comments
0 Blogger Comments
 
DMCA.com Protection Status