Monday, December 22, 2014

ඔයාගේ කම්පියුටර් ඵකටත්  ඩ්‍රයිවස් හොයා ගන්න බැරි වුනාද? මෙන්න  ඩ්‍රයිවස් ලේසි‍‍යෙන් හොයා ගන්න පුලුවන් ක්‍රමයක්



පියවර 1. මුලින්ම My computer  ගිහින් Right click  කරන්න.

පියවර 2.   Manage යන්න.

පියවර 3.   Device Manager  යන්න.

පියවර 4. දැන් අඩු පාඩු තියෙන Driver  ඵක Right click කරලා Properties යන්න.

පියවර 4. දැන් ආපු වින්ඩෝ ඵකෙන් Details Tab ඵක තෝර ගන්න. ඊට පස්සේ Property  ඵකෙන් Hardwear Ids තෝර ගන්න.

පියවර 5. ඊට පස්සේ මේ පිංතුරේ වගේ Hilight  කරලා පෙන්නන ඩ්‍රයිවස් ඵක කොපි කරලා ගූගල් ඵකෙන් හොයලා ගේමක් නැතුව බා ගන්න පුලුවන්.

Facebook Comments
0 Blogger Comments
 
DMCA.com Protection Status