Sunday, November 23, 2014






Dialog

* සිම් එක කාගෙද - #132#

* තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *#123#පින් අංකය#
*ගිණුමේ ශේෂය - *#456#
*අමතර අවශ්‍යතා - #107#
*සම්බන්දතාවය ගැන විස්තර #678#
*ණයක් ගන්න - #356#
*කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න

*එස් එම් එස් ඩයිවරට් කරන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
*Star Points බලාගන්න - #141#
*Star points දුරකථනයට ලබා ගන්න Star<space>Payඅවශ්‍ය මුදල යොදා 141ට Send කරන්න
*Call Waiting Activate කරන්න - *#43#
*Missed call Alert Active කරගන්න - **62*0777012012#
*Data Package sms මගින් ක්‍රියාත්මක කර ගැනීම සදහා INT29 ලෙස Type කර 678‍ට Send කරන්න(29-100MB, 49-200MB, 99 ආදී වශයෙන් ඔබ‍ට කැමති පැකේඡයක් තෝරා ගත හැකිය.
*ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MYUSE ලෙස ටයිප් කර 678 ට SEND කරන්න.

KBB<SPACE>පැකේජය (,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්
 පෙරගෙවුම් වයිෆයි
පැය 2 - WIFI<space>50
පැය 4 -WIFI<space>100
පැය 12 - WIFI<space>200
පැය 20 WIFI<space>400
පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න


Mobitel
* සිම් එක ගැන විස්තර - #132#
* ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#
* ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
* ණයක් ගැනීමට - #247#
* ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
* GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
* M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න
* Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න.
  MB100කInternet පහසුකම ලබාගැනීමට නම් D24 ලෙස 7678ට SMS කරන්න.(  D89, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )
* ඵමෙන්ම #170# ඩයල් කිරීම මගින්ද ඔබට අවශ්‍ය Data Plane ඵකක් ඇක්ටිව්‍ කර ගත හැකිය.

Hutch
* සිම් එක ගැන විස්තර #132#
* ගිණුමේ ශේෂය *344#
* Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
* Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න
* Sms Free Hutch to Hutch පැකේජය *222#

Etisalat
* සිම් එකේ විස්තර දැනගැනීමට #132#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න
*ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#
*Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න
*Call A tune සදහා *359 අමතන්න
*සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න
*mobile broadband
දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29
දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49
මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න
* Etisalat Service - #111#
*ණයක් ගන්න *8899

Air Tel
* සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570#
* ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#
* ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#
* GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න
පසුගෙවුම් සබදතා සදහා
* Outstanding balance - *555*1#
* Unbilled balance - *555*2#
* Bill Summery - *555*3#
* Payment Status - *555*4#

(සැ.යු- මෙය උපුටා ගැනීමකි. www.facebookcom දුබුරැ පාටින් දක්වා ඇත්තේ මම විසින් නැවත ඵකතු කරන ලද කරැණු කිහිපයකි.)
Facebook Comments
0 Blogger Comments
 
DMCA.com Protection Status