1. මේකෙදි මුලින්ම කරන්න ඕන දෙයක් තමයි Iroot කියන Software ඵක පරිඝණකයට ස්ථාපනය කර ගැනීමයි. ඵය මෙතනින් ගිහින් බා ගත කර ගන්න.
2. ඔයාගේ Phone එකට අදාල USB drivers install කරගන්න. සමහර Phone වලට නම් Drivers Auto අරගන්නවා.
ඔයාගේ Phone එකේ USB drivers නැත්නම් මෙතනින් ගිහින් මේ Software ඵක පරිඝණකයට ස්ථාපනය කරගන්න. ඵතකොට drivers install වෙයි.
3. ඊට පස්සේ ඔයාගේ phone ඵකේ Settings වලට ගිහින් USB debugging enable කරගන්න.
Settings > Developer Options > USB debugging (enable)
4. Iroot software එක Run කර ගන්න.
5. Phone ඵක පරිඝණකයට සම්බන්ධ කරන්න.
6. Phone එකේ drivers හරියට install වෙලානම් ඔයාගේ Phone ඵක Iroot software එක මගින් හදුනා ගනී.
7. ඊට පස්සේ ROOT කියලා button ඵකක් ඵයි. ඵම button ඵක ඔබන්න. පසුව මේ රෑපයේ තියෙන පරිදි ටික වේලාවක් පවතී.
8. ඊට පස්සේ ඔයාගේ Phone ඵක Auto Reboot වෙයි. දැන් ඉතින් Phone ඵක Root වෙලා ඉවරයි. ඕනනම් ආයෙත් Un Root කරන්න වුනත් පුලුවන්
අඳ බදාදා, අප්‍රේල් 09, 2025
Sunday, January 11, 2015
අපගේ අනෙකුත් ලිපි
NETWORK පහේම විස්තර ටිකක්... II
1. Dialog *සිම් එක කාගෙද - #132# * තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1# *ගිණුමේ ශේෂය...Read more
ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ බැටරිය ඉක්මනින් බහින එක වලක්වමු
1. වැදගත්- අඩුම වශයෙන් බැටරි මාස තුනකට වරක් වත් කැලිබ්රේට් කල යුතුය• මුලින්ම බැටරිය 100%...Read more
ඡංගම දුරකථනයෙන් යන තැන දැනගන්න
අපි ආදරය කරන අය,ඔබේ දරුවන් හෝ සේවා කාලය තුලදී සේවකයන් යන එන තැන් පිළිබද ඔබත් දැන ගන්න, සැලකිල...Read more
NETWORK පහේම විස්තර ටිකක්....
Dialog * සිම් එක කාගෙද - #132# * තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1# *ගිණුමේ ශේෂය ඉහල දැ...Read more
Subscribe to:
Post Comments (Atom)
mcn meka Samsung galaxy j1 ekatath wadada
ReplyDelete