සමහර විට මේ ගැන දන්න අය ඇති. ඒත් නොදන්න අයට දැන ගන්න ඕන නිසා මට මේක දාන්න හිතුනා මමත් මේක දැනගෙන අවුරුදු දෙකක් විතර වෙනවා.
මුලින්ම අපි ඩොන්ගල් එකේ ඉමි අංකය හොයා ගන්න ඕන ඔය උඩ තියෙන පිංතූරේ රතු පාටින් මාක් කරලා තියෙන එක ඊට පස්සෙ Internet Connect වෙලා Web Browser එක Open කරලා ඒකේ Addressbar එකේ http:/www.bb5.at/huawei.php?imei=ඔයාගෙ ඩොන්ගල් එකේ Imei අංකය Type කරලා Enter කරන්න ඊට පස්සෙ Load වෙන Page එකේ ඩොන්ගල් එකේ UN LOCK CODE එක තියෙනවා දැන් වෙන සිම් එකක් දාලා Internet Connect වෙන්න Try කරන්න එතකොට එන Error Message
එකේ ඩොන්ගල් එක අන්ලොක් කරන Code එක ඉල්ලයි එතකොට අර ආපු UN LOCK CODE එක එතනට දෙන්න. දැන් වැඩේ හරි ඩොන්ගල් එක UN LOCK.
අලුත් Post එකකින් නැවත හමුවෙමු.
සමහර DONGAL මේ විදියට
UN LOCK කරන්න බෑ කියලා කියපු නිසා මම ඵ්කට පොඩි සොෆ්ට්වෙයා ඵකක් දෙන්නමි ඵ්ක මෙතනින් ගිහින් බා ගත කර ගන්න ( 1.5MB)
මේ සොෆ්ට්වෙයා ඵකෙන් මම DONGAL දෙක තුනක් UN LOCK කරලා තියෙනවා.
අඳ සදුදා, අප්‍රේල් 07, 2025
Monday, October 20, 2014
අළුත් ලිපි
Newer Post
පැරනි ලිපි
මෙය මුල්ම ලිපියයි.
අපගේ අනෙකුත් ලිපි
හැමදේකටම වැදගත් වන Key Board Shortcuts කිහිපයක්
හැමදේකටම වැදගත් වන Key Board Shortcuts කිහිපයක් 800x600 Normal 0 ...Read more
වින්ඩෝස් 7 ඇක්ටිවේට් කරමු
1. මේකෙදි නම් ඉතින් මහ වැඩක් කරන්න නෑ කරන්න තියෙන්නේ මෙචිචරයි. මුලින්ම මෙතන තියෙන Download බටන් ඵකෙන...Read more
••••කම්පියුටර් එකට ඩ්‍රයිවස් ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරමු•••••••
ඔයාගේ කම්පියුටර් ඵකටත් ඩ්‍රයිවස් හොයා ගන්න බැරි වුනාද? මෙන්න ඩ්‍රයිවස් ලේසියෙන් හොයා ...Read more
ගින්නක් නැතුව සිංහල ටයිප් කරමු
මෙම සොෆ්ට්වෙයා දෙක win xp සිට win7 දක්වා සහය දක්වනවා. සමහර විට win8 වලටත් වැඩ කරනවා ඇති මම ඵ් ගැන ...Read more
CorelDRAW'X3 Portable
CorelDRAW'X3 Portable version ඵක මෙතනින් ගිහින් Download කර ගන්න පුලුවන්. (120MB ) Read more
Subscribe to:
Post Comments (Atom)
My first post
ReplyDeleteela ela sahooo digatama karagena yannna.....
ReplyDeletethx mcn
ReplyDeleteNiyamai niyamai machan. Digatama blog liyanna.
ReplyDelete