අඳ සදුදා, අප්‍රේල් 14, 2025

Friday, November 14, 2014





මෙම Voice Recoder ඵක තුලින් ඵකිනෙකට වෙනස් තේමාවන් 29 ක් දක්නට ලැබෙි. මෙමගින් video වල හඩ
කැවීම් ආදිය ඉතාමත් නිර්මාණාත්මක ලෙසින් ඉදිරිපතත් කල හැක. මෙහිදී අප පටිගත කරන හඩ පටියක් විවිධ තේමාවන් 29 කට අනුවර්තනය කල හැකිය. මෙතනින් ගිහින් මෙය භාගත කර ගන්න.මෙය දැනට Google play තුල 279,989 ක ප්‍රමාණයක පිරිසක් භාගත කරගෙන ඇති බව පෙනේ. තවද මෙමගින් පටිගත කරන හඩ පටි facebook,Gmail අාදිය මගින් Share කිරී‍‍ෙම් පහසුකමද ඇත.



14 නොවැ 2014
Facebook Comments
0 Blogger Comments
 
DMCA.com Protection Status